අද සිට සඳුදා තෙක් රටටම ඇඳිරිනීතිය

අද සිට සඳුදා තෙක් රටටම ඇඳිරිනීතිය

අද (24) රාත්‍රි 8.00 සිට ලබන සඳුදා (27) අලුයම 5.00 දක්වා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn