කොරෝනා ආසාදිතයෙකු ලෙස ගැබිණි මවක් හමුවෙයි… මුළු ගණන 415යි…

කොරෝනා ආසාදිතයෙකු ලෙස ගැබිණි මවක් හමුවෙයි… මුළු ගණන 415යි…

තවත් කාරෝනා ආසාදිතයෙකු ලෙස ගැබිණි කාන්තාවක් හමුවී තිබේ.

ඒ අනුව මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 415ක් වාර්තා වී තිබේ.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් හමුවී ඇති මෙම කාන්තාවගේ බිළිඳා මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශරයි.

ඇය මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Facebook
Twitter
LinkedIn