අද මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් 46න් 30 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවත් තවත් 11 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ බවත් වාර්තා වේ.
කොළඹ බණ්ඩාරනායක මාවතෙන් හඳුනාගත් 11 දෙනා නිවාසවල සහ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝදායනය වෙමින් සිටි පිරිසක් බව වාර්තාවේ.
Views: 0










