2020 මහ මැතිවරණය ගැන මැකොස මුහුණුපොතේ ලියයි

2020 මහ මැතිවරණය ගැන මැකොස මුහුණුපොතේ ලියයි

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නිල ෆේස්බුක් පිටුවෙහි 2020 මහ මැතිවරණය සහ අද පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැස්වීම පිළිබඳව සටහනක් යොමු කර තිබේ.

ඉදිරි මැතිවරණය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී කොරෝනා වෛරසයේ බලපෑම හා එහි පාලනය පිළිබඳව මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ මෙන්ම නිසා බලය සහිත රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේද අදහස් විමසා බලන බව සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය දීර්ඝ සටන මගින් පැහැදිලි කරයි.

සම්පූර්ණ සටහන පහතින් පළ වේ…

Facebook
Twitter
LinkedIn