අද (14) තවත් කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 219 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව අද වන විට වෛරස ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම තවත් 153 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
වෛරස ආසාදිත මරණ 07ක් වාර්තා මේ වනවිට වාර්තා වී ඇත.
Views: 0










