මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන්ගේ 07වන මරණයද වාර්තා වේ.
ඒ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරටදී මිය ගිය කොවිඩි ආසාධිතයින්ගේ මරණ ගණන 07ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable