කොරෝනා ජරාජය කළ තවත් 4ක් ගෙදර යති

කොරෝනා ජරාජය කළ තවත් 4ක් ගෙදර යති

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ තවත් පුද්ගලයින් සිව් දෙනකු ඊයේ (06) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගිය පුද්ගලයින් ගණන 38කි.

Facebook
Twitter
LinkedIn