මෙරට කොරෝනා මරණ ගණන 06 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ ගණන 06 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 06 වන මරණය අද (07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මිය ගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි.

ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අයෙකි.

Facebook
Twitter
LinkedIn