කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදියින්ගේ සංඛ්‍යාව 162ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද උදෑසන වන විට අසාදිතයින් 159 දෙනකු වාර්තාවී තිබූ අතර අද (04) මේ වනවිට තවත් තිදෙනෙකු වාර්තා වී තිබේ.

ඇමෙරිකාව සහ දකුණු කොරියාවේ සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි දෙදනකුද අද වාර්තා වූවන් අතර සිටින බව අනිල්ජාසිංහ මහතා අනාවරණය කරයි.

තවත් පුද්ගලයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හඳුනාගෙන ඇති අතර තවත් අයෙක් හලාවත ප්‍රදේශියේ අයෙකි.

Facebook
Twitter
LinkedIn