කෝරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මෙරටදී හමුවූ ශ්‍රී ලාංකිකයන් අතරින් 22 දෙදෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇත.
ඒ අද (03) දින සුවය ලබා පිටව ගිය පුද්ගලයාද සමගය.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලියන් 151ක් හඳුනාගෙන තිබෙන අතර ඉන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම කොරෝනා යැයි සැක සහිතව තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනපුද් ගලයින්ගේ සංඛ්‍යාව 125කි.
Views: 0










