කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයෙකු අද (01) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වී ඇත.
එසේ මියගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි මරාදාන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදුවු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 03කි.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable