ශ්‍රී ලංකාවේ කෝරෝනා අසාදිතයින් ගණන 146 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කෝරෝනා අසාදිතයින් ගණන 146 දක්වා ඉහළට

මේ මොහොත වනවිට මෙරටින හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (01) හමුවූ කොරෝනා ආසාධිතයින් තිදෙනාද සමගය.

මෙම ආසාදිතයින් කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පුද්ගලයින් බවද අනාවරණය වේ.

ඒ අනුව මේ වනවිට කොරෝනා යැයි සැක සහිත රෝගීන් 126 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර රෝගීන් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

මේ වනවිට කොරෝනා ආසාදනයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Facebook
Twitter
LinkedIn