සිනමාවේදිනී අනෝමා රාජකරුණාට ගෞරව සම්මානයක්

සිනමාවේදිනී අනෝමා රාජකරුණාට ගෞරව සම්මානයක්

සිනමාවේදිනී අනෝමා රාජකරුණා මහත්මියට ප්‍රංශ රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ ගෞරව සම්මානයෙන් දෙවැනි වරටත් පිදුම් ලබා ඇතැයි වාර්තා වේ.

අනෝමා රාජකරුණා මහත්මිය මෙම ගෞරව සම්මානයට පාත්‍ර වී ඇත්තේ සිනමාව වෙනුවෙන් ඇය කළ මෙහෙවර උදෙසා වන අතර ඇය පළමු වරට ප්‍රංශ ජනාධිපති ජාතික සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ 2012 වසරේදී ය.

ලාංකේය කෙටි චිත්‍රපටය විෂයෙහිද සමස්ත සිනමා ක්ෂේත්‍රෙයහිද වැඩි කාර්යභාර්යයක් ඉටු කරමින් සිටින ඇය ඡායාරූප ශිල්පිනියක්, පුවත්පත් කලාවේදිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වන්නීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්