දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස්රථ සදහා අය කරන ගාස්තුව රුපියල් 300 දක්වා අඩුකරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගයේ සභාපති ගැමැණු විජේරත්න මහතා ඉල්ලීමක් කර තිබේ.
ඔහු පවසන්නේ මගී ප්‍රවාහනය සදහා බස්රථ 5 ක් මේවන විට යෙදීමට දැනටමත් ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරිපත් කර ඇති බවයි.
8









