පසුගිය දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු වූ බෝම්බ පිපිරීමේ දී ඒ අසල සිටි සිසුන් දෙදෙනාට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය නියෝග කරයි.
ඒ අනුව එම ස්ථානයේ රැඳී සිටී ශිෂ්‍ය භික්ෂුවකට හා ශිෂ්‍යයෙකුට එසේ නියෝග කර තිබේ.
ඔවුන් දෙදෙනා 15 වැනි දා පොලීසිය හමුවේ වාර්තා කළ යුතු බව වැඩි දුරටත් එම නියෝගයේ සඳහන් ව ඇත.
4









