අනධ්‍යයන සේවක විරෝධතාවයෙන් වෝඩ් පෙදෙස වසා දැමේ

අනධ්‍යයන සේවක විරෝධතාවයෙන් වෝඩ් පෙදෙස වසා දැමේ

වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇත.

මෙම උද්ඝෝෂණය උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn