ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
34 හැවිරිදි අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 19 කදී කඩුලු 70 ක් සහ එක්දින තරඟ 87 කදී කඩුලු 152 ක් බිඳ හෙලා ඇත.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර විස්සිය විස්ස තරග 39 කදී කඩුලු 66 ක් බිද හෙළා තිබේ.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය දඟ පන්දු යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස්, 2015 වසරෙන් පසුව කිසිඳු ජාත්‍යන්තර තරඟයකට නම්කර නොතිබිණි.
Views: 0










