තලවතුගොඩ හදිසි ගන්නක්

බත්තරමුල්ල කොට්ටාව පාරේ තලවතුගොඩ මන්සන්දියේ කඩ කිහිපයක් ගනි‍ගනිමින් පවතින්නේ යැයි වාර්තාවේ.

මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයේ පිහිටි යකට බඩු එක් රැස් කරන කඩයක මෙම ගින්න හටගෙන ඇති අතර මේ වනවිට එය ඒ අසල පිහිටි ගොඩනැගිලි වෙතද පැතිර යාමේ ඉඩක් පවතින බව වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn