සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන්වසර සිසුවෙකු වන තිලින සම්පත් විසින් නිරූපන කලාව ප්‍රගුන කරමින් අද (08) කළාත්මක ප්රකාශනයක නිරත විය.
1960 පමණ කාලවකවානුවේදී ඇමරිකාවෙන් ආරම්භ වූ නීරූපන කලාව විශේෂයෙන් අග්ණිදිග ආසියාවේ ප්රචලිතවූ බවත් මෙරටදී ජගත් වීරසිංහ මහතා වැන්නවුන් මගින් ආරම්භවූ බවත් එය 90 ප්රවනතාවය ලෙස හඳුන්වනු ලබන බවත් මෙම කලා නිර්මානයේ යෙදුනු තිලින සම්පත් මහතා පවසයි.
කලාවේ මෙවැනි ප්‍රබල ප්රකාශනයන් ජනතාවට සංවේදී වන අයුරින් සන්නිවේදනය කල හැකි බව කලා කාමීන්ට ඒත්තු ගැන්වීමද අද මෙම ඉදිරිපත් කිරීමේ එක් අමුණක් වූ බව ඔහු පවසයි.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය ඉදිරිපිටදී මෙම ඉදිරිපත්කිරීම සිදු කෙරිණි.
“මාධ්‍ය සුවාධීනත්වය අහිමිකිරීම” තිලින ඉදිරිපත් කළ ප්රකාශනයේ තේමාව වූ අතර ඊට අදාළ ඡායාරූප පහතින් පළවේ.






Views: 0









