දරිද්‍රතාවයෙන් ඇමරිකාවට සංක්‍රමණයවන්නන්ට එරට පුරවැසි භාවය ලබාගැනීම හෝ වීසා බලපත්‍ර දීර්ඝකර ගැනීම දුෂ්කර වන පරිදි සංක්‍රමණික නීතිය සංශෝධනය කිරීමට ඇමරිකානු රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඇමරිකානු රජයේ ආහාර සලාක, සෞඛ්‍ය හෝ නිවාස පහසුකම් ලබන සංක්‍රමණියන් සම්බන්ධ නීති වෙනස් වනු ඇත.
මේ වන විට ඇමරිකාව තුළ මිලියන 22කට අධික නීත්‍යානුකූල සංක්‍රමනික ප්‍රජාවක් වාසය කරන අතර ඔවුන්ට බලපාන නීති ඉදිරි සංශෝධනවලදී වෙනස් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාරතා කරයි.
Views: 0









