ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරයත්වයේ රාත්‍රියට ජවිපෙත් එක්වෙයි…

ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරයත්වයේ රාත්‍රියට ජවිපෙත් එක්වෙයි…

ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය විසින් පවත්වනු ලබන “සහෝදරයත්වයේ රාත්‍රිය” වැඩසටහන ඊයේ (10) ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේදී පැවැත් වී තිබේ.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණද ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය විශේෂ ආරාධනයෙන් සහභාගී වී ඇත.

ඊට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු පක්ෂ කමිටුවේ අරුණ ශාන්ත සහ ජීවන් යන සහෝදරවරු සහභාගී වී තිබේ.

Facebook
Twitter
LinkedIn