ආසියා පැසිෆික් ගිණුම් කාරක සභා සභාපතිවරුන්ගේ හමුවකට සුනිල් හඳුන්නෙත්ති මහතා එක්වෙයි

ආසියා පැසිෆික් ගිණුම් කාරක සභා සභාපතිවරුන්ගේ හමුවකට සුනිල් හඳුන්නෙත්ති මහතා එක්වෙයි

ආසියා පැසිෆික් කලාපයේ රටවල පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා සභාපතිවරුන්ගේ වැඩමුළුවකට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා එක්ව සිටියි.

මෙම වැඩමුළුව අගෝස්තු මස පළමුවැනිදා සිට තුන් වැනිදා දක්වා මලයාසියාවේ පැවැත්වෙන අතර මලයාසියාව, හොංකොං, බංගලාදේශය, මාලදිවයින, පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක ගිණුම් කාරක සභා සභාපතිවරු එක්ව සිටියි.

Facebook
Twitter
LinkedIn