ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ(31) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ජනාධිපති නිල නිවසේදී බාර දී ඇත.
2015 ජනාධිපතිවරණයෙන් පසුව මාර්ෂල් පෙරෙරා මහතා සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙසත්, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කරඇති අතර ඉල්ලා අස්වන විට ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කරමින් සිටියේය.
Views: 0










