ඉල්ලීම් කීපයක් මුල්කරගෙන තැපැල් හුවමාරුවේ සේවකයින් විසින් 17 වනදා සිට 18 දක්වා දින දෙකක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩ වර්ජනය අවසන් කර අද (19) සිට සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
සිය ඉල්ලීම් 5කට විසඳුම් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය අත්හිටුවා ඇත.
Views: 0









