ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් දොරණගොඩ මහ විද්‍යාලයේ පවතින උග්‍ර ගුරු හිගයට විසදුම් ඉල්ලා පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය හා එම විද්‍යාලයේ දෙමාපියන් එක්ව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට අද(04) දින විරෝධතාවයක් සංවිධානය කර තිබිණි
ඒ සදහා ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහාතාද එක්ව සිටියහ.
Views: 0
















