පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධව නාරම්මල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරම්මල ප්‍රාදේශීය සභා පොදුජන පෙරමුණු මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාතියෙකි.
පුද්ගලයෙකුට පහරදීමෙන් පසු අදාල මන්ත්‍රීවරයා පොලීසිය වෙත භාරවී ඇති බවත් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් වාරතා වේ.
Views: 0










