වැල්ලවත්තෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි

වැල්ලවත්තෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි

වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසළ නවතා තිබූ ත්‍රී රෝද රථයක තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

නාවික හමුදා නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී සී – ෆෝ වර්ගයට අයත් මෙම අධි බලතැ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn