අද(25) පෙරවරු 10.00 සිට 12.00 දක්වා කොළඹ සියළුම ආයතනවල සේවකයන්ට සහ නිවැසියන්ට අදාල ස්ථානවලම රැදී සිටින ලෙසත් මාර්ගවල ගමන් නොකරන ලෙසත් ආරක්ෂක අංශ දැනුම් දී ඇත.
රජයේ සහ පුද්ගලික අංශවල සේවකයින්ට විශේෂයෙන් ෙමේ බව දැනුම් දී ඇත.
පිපිරීමක් සිදුවිය හැකි බවට ලද තොරතුරක් හේතුවෙන් මෙලෙස ජනතාව දැනුවත් කරන බව ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0










