ජාතිවාදී පදනමින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට තර්ජනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසකට තර්ජනය කරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැස්බෑව නගරසභා සේවකයින් තිදෙනෙකු ඊයේ (22) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

බීමතින් පැමිණ ව්‍යාපාරික ස්ථාන වසාදමා පිටව යන ලෙස තර්ජනය කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දිනයේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Facebook
Twitter
LinkedIn