අද (23) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය දේශීය සහ විදේශීය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ජාතික ශෝක දිනය ප්‍රකාශයට පත් කර ඇති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
Views: 0










