බෝම්බ ප්‍රහාරයටලක්ව රෝහල් ගතවූවන්ගේ සුවදුක් විමසීමට ජවිපෙ එක්වෙයි

බෝම්බ ප්‍රහාරයටලක්ව රෝහල් ගතවූවන්ගේ සුවදුක් විමසීමට ජවිපෙ එක්වෙයි

ඊයේ(21) දින සිදුවූ මිලේච්ඡ ප්‍රහාරයට ගොදුරුව මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීමට ජනතා විමුක්ති පෙරමුණ එක්ව සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(22) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගොස් එම ජනතාවගේ සුවදුක් විමසා සිටියහ.

Facebook
Twitter
LinkedIn