1971 අප්‍රේල් නැගිටීමේ 42 සමරුව ලෝකයේ බොහෝ රටවල පැවැත්වෙමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුව මගින් ඉතාලියේ ප්‍රධාන නගර 05ක අප්‍රේල් විරු සමරු පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එම අප්‍රේල් විරු සමරු මාලාවේ නාපොලි නගරයේ සහ රොම නගරයේ විරු සමරුව ඊයේ 21 දින පැවැත්විය.
ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුව මගින් සංවිධානය කල මෙම සමරු සඳහා නාපොලි නගරයේ මෙන්ම රෝම නගරයේ පක්ෂ සාමාජිකයින් සහ හිතවතුන් සහභාගි විය.
ජවිපෙ දේශපාලන මංඩල සභික පාර්ලිමේන්තු මංත්‍රී අනුර දිසානායක මහතා විසින් සමරු දේශණ පවත්වනු ලැබීය.
නාපෝලි නගරයේ පැවති විරුසමරුවේ ඡායාරූප





රෝම නගරයේ පැවති විරුසමරුවේ ඡායාරූප










Views: 0









