වැඩිකළත් පාඩුයිලු – යලි වැඩිවන ලකුණු

විදුලි බිල සියයට 60 කට අධික ප්‍රමාණයකින් වැඩිවීමෙන් අනතුරුවද විදුලිබල මණ්ඩලය වාර්ෂිකව කෝටි 3000 ක් පාඩු ලබන බව සතිඅන්ත පුවත්පතක වාර්තා කොට තිබේ.

විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන බව ජනතාවට ඒත්තු ගන්වමින් විදුලි මිල නැවත නැවතත් වැඩි කිරීමේ උත්සහයක ආණ්ඩුව සිටින බව විචාරකයෝ පවසති.

මේ අතර විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද මේ වන විට විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ඇස්තමේන්තු කිරීමක් ද සිදුවන බව අභ්‍යන්තර ආරංචි මාරග සඳහන් කරයි.

 

Facebook
Twitter
LinkedIn