දොඩංගස්ලන්ද කහටගහ මිනිරන් පතලේ අඩි 1132 ගැඹුරු දෝනාවක් තුල සේවකයන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විට අවසන් වී තිබෙනවා.
මේ මස 26 වනදිනට පෙර සේවක ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කිරීමට අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කිරීමත් සමග සේවකයන් මෙම වර්ජනය අවසන් කළ බව මේ පිළිබඳ ලංකාටෲත් කළ විමසීමකදී අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඔහු මේ පිළිබඳ දැක්වූ සම්පූර්ණ හඬපටය පහත දැක්වේ.
{mp3}wasantha_samarasinghe{/mp3}
Views: 0









