බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරියක් වන මාග්‍රට් තැචර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඇය 87 වැනි වියේ පසුවිය. ඇය යකඩ ගැහැනිය යන අන්වර්ථ නාමයෙන්ද හැදින්විය.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ පළමු ස්ත්‍රීය වූ චැතර් 1979 සිට 1990 දක්වා කාලය තුළ අගමැතිනිය ලෙස කටයුතු කළාය. ඇය කලක සිට අංශභාග රෝගයෙන් පීඩා වින්දාය.

Views: 0









