කළුකර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සමුපකාර අලෙවි හලෙන් රුපියල් ලක්ෂ 13ක් සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සෙවීම සඳහා ශ්‍රී ලංකා පොලීසීය බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය ආකාරයේ ‘දියුණු තාක්ෂණය’ භාවිත කර ඇති බව වාර්තා වේ.
පසුගිය 31වැනිදා පොලිස් අභ්‍යාස විද්‍යාල භූමියට කුරුණෑගල ප්‍රදේශයෙන් කට්ටඩියෙකු ගෙන්වා කනප්පුවකට යන්ත්රමන්ත්ර ජපකරවා ඇති පොලීසිය සොරුන් සෙවීම සඳහා එම කනප්පුව දේව ගණයේ දෙදෙනෙකු ලවා පැය ගණනාවක් ඇවිද්දවා තිබේ.
එම දෙදෙනාගේ කැරකැවීම අනුව කනප්පුව පුස්තකාලයටත් බැරැක්කයටත් සමුපකාරයටත් ගමන් කර ඇති නමුදු කිසිදු සොරෙක් හඳුනාගැනීමට කනප්පුව අසමත් වීමෙන් පොලීසියේ බලාපොරොත්තු බිඳවැටී තිබේ.
Views: 0









