ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසු පාර්ලිමේන්තු ස්ථාවර කමිටු සියල්ලගේ බල රහිත වී ඇති බැවින් ඒවා නැවත ස්ථාපිත කළයුතු බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පෙත්සම් කාරක සභාව ඇතුළු ස්ථාවර කමිටු නැවත පත්කිරීමට ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් මේ වනවිටද කතානායකවරයා නම් ඉල්ලා තිබෙන බවද ඒ මහතා පැවසීය.
Views: 0










