හෙට (18) උදෑසන කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
හෙට (18) දහවල් 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඊට පෙර මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වේ.
පාර්ලිමේන්තුවේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
Views: 0










