ඊයේ (27) රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ බෝට්ටුවකට තිබූ ධීවර බෝට්ටුවකට ගිනි තබා ඇතැයි වාර්තා වේ.
මෙම ගිනිතැබීම ඊයේ රාත්‍රී 9.30ට පමණ සිදුකර ඇති බවත් ඒ හේතුවෙන් එම බහුදින ධීවර යාත්‍රාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
පසුගියදා කුඩාවැල්ලේ ධීවර යාත්‍රාව පැහැර ගැනීමෙන් අනතුරුව ගිනි තැබූ දෙවන ධිවර යාත්‍රාව මෙයයි.
Views: 0









