පාන් මිලත් ඉහළට

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පිටි මිල වැඩි කිරීම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිලද වැඩිකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 2 – 3 අතර මිලකින් වැඩි වනු ඇති බවයි.

නමුත් මිල වැඩි කරන දිනය තවම තීරණය කර නැති බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

Facebook
Twitter
LinkedIn