පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු කැපුම් තුවාල සහිතව ඝාතනයට ලක්ව සිටියදී අද (26) අලුයම හමුවී ඇතැයි වාර්තාවේ.
නාරාහේන්පිට, ඇල්විටිගල මාවත ප්‍රදේශයේ දී මෙම සිරුර හමුවී ඇති අතර ඔහු 42 හැවිරිදි වියේ පසුවු අලව්ව, පල්ලිකැකුලාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව මේ වනවිට අනාවරණයකරගෙන තිබේ.
මෙම ඝාතනය සම්බන්ධ පරීක්ෂන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
Views: 0









