‘‘ගුරුවරයා සහ රාජ්‍ය සේවය’’ දොරට වැඩුම ඔක්.28

ලංකා ගුරුසේවා සංගමය විසින් ‘‘ගුරුවරයා සහ රාජ්‍ය සේවය’’ නම් වූ කෘතිය ඔක්තෝබර් 28 දින පෙ.ව. 10.00 ට ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී එළිදක්වන බව වාර්තා වේ.

එම කෘතිය ගුරු සේවයට බලපාන නව චක්‍රලේඛ සහ අණපනත් පිළිබඳව පුළුල් විග‍්‍රහයක් සහිතව රචනා කර ඇති බවත් එය ලාංකීය ගුරු පරපුරට නව අත්දැකීමක් වනු ඇති බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.




 

Facebook
Twitter
LinkedIn