අද පැවැත්වෙන කථානායක අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගය හේතුවෙන් කොළඹ, ටොරින්ටන් වටරවුමේ සිට නිදහස් මාවත දක්වා ප්‍රදේශයට ඇතුල්වීමට ඉඩ නොදෙන බව පොලීසිය පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මැති ඇමතිවරුන් ක්‍රීඩාවේ යෙදෙන නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ මාර්ගය වසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
10









