කොරියන් භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

මෙම මස 13 සහා14 දෙදින තුළ පැවති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර ඇති බව වාර්තා වේ.

ඒ අනුව www.slbse.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම විභාගයේ ප්‍රතිඵල ලබා ගත හැකි බව සඳහන්.

ආශ්‍රිත පුවත්

කොරියාවට යන විභාගෙන් විශාල පිරිසක් අවතැන්

කොරියා යන අයට විශේෂයි

Facebook
Twitter
LinkedIn