අයවැය දෙවනවර ඡන්දය විමසන අවස්ථාවේදී විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණ අසුන්ගත් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාට ජනාධිපති වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී ධූරය පිරිනමා ඇත.
ඒ පිළිබද පත්වීම් ලිපිය අද (2) ග්‍රේරු මන්ත්‍රීවරයාට ලැබීමට නියමිතබව වාර්තා වේ. මොහාන්ලාල් ග්‍රේරු ලයිසියම් (Lyceum) ජාත්‍යන්තර පුද්ගලික පාසැල් ජාලයේ හිමිකරුවාද වේ.
4









