රජයේ පාර්ශ්ව සමඟ අද (29) සවස පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් එනිසා තැපැල් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
මේ අතර ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට සියලු වෘත්තීය සංගම් නායකයින් සමග සාකච්ඡාවක් පවත්වන බවත් එම තීරණ ගන්නා තුරු වැඩ වර්ජනය නොනවත්වාම සිදු කරන බවත් ඒ මහතා පවසයි.
6










