අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට වෑන් රථයක් පැදවමින් සිටි හිමිනමක් අද (09) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි.
වෑන් රථය නවතා සිදු කළ පපොලිස් පරික්ෂණවලදි එම හිමිනමට රියදුරු බලපත‍්‍ර නෙමැති බව තහවුරු වී ඇති අතර එම අවස්ථාවේ වෑන් රථයේ සිට අනෙක් පුද්ගලයාටද රියදුරු බලපත‍්‍රයක් නොමැති බවද දි හෙළි වී තිබේ.
වෑන් රථයේ හිමිකරු කාන්තාවක බවද හෙළිවී ඇත.
අනුරාධපුරයේ පොසොන් වන්දනාවේ ගොස් ආපසු පැමිණෙන අතරතුරදී ඒ හිමියන් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මෙරට භික්ෂූන් වහන්සේලාට රිය පැදවීමට හෝ රියදුරු බලපත‍්‍ර ලබා ගැනිමට තවමත් නීතියෙන් අවකාශ සැලසී නැත.
0










