කුඩු කිලෝ 05ක් කන්කසන්තුරෙන් අත්අඩංගුවට

කුඩු කිලෝ 05ක් කන්කසන්තුරෙන් අත්අඩංගුවට

කන්කසන්තුරේට මුහුදු සැතපුම් 10ක් දුරින් මුහුදේ ගමන් මල්ලක පාවෙමින් තිබු හෙරොයින් කිලෝ 5.6ක ප්‍රමාණයක් අද (9) පෙරවරුවේ උතුරු නාවික විධානයට අයත් වෙරළ ආරක්ෂක යාත්‍රාවක යාත්‍රාකරමින් සිටි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්