ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගනියි

ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගනියි

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද(8) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි පවසයි. වසරකටත් වැඩි කාලයක් ඔහු රෝගී තත්ත්වයෙන් පසු වූ අතර අවසන් කාලයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඔහු 47 වැනි වියේ පසුවිය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පවුලේ ආරංචි සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්