‘තරග විභාගයක් පවත්වා තිබියදී විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් යළි සේවයට බඳවා ගන්නවා‘

‘තරග විභාගයක් පවත්වා තිබියදී විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් යළි සේවයට බඳවා ගන්නවා‘

රටපුරා ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු 1850ක් පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා තිබියදී මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරුන් යළි සේවයට බඳවා ගැනීමට රජය තටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් නගමින් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරය අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශකලේ පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරී තනතුරු සඳහා වහාම බඳවා ගැනීම් සිදු කරන බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්